We Love to Hear from You
Suspendisse mattis netus euismod commodo, aliquam integer enim imperdiet mauris.
"ICT - Dilshan Wickramanayake"
“තාක්ෂණය කියන්නේ කටපාඩම් කරලා විභාග පාස් වෙන විෂයක් නෙවෙයි; ලෝකය වෙනස් කරන ජීවමාන කලාවක්. විෂය නිර්දේශයේ සිද්ධාන්ත ප්රායෝගිකව හඳුනාගෙන, කැපවීමෙන් වැඩ කළොත් A/L කඩඉම ඉහළින්ම ජය ගන්න පුළුවන්. අනාගත ඩිජිටල් ලෝකය මෙහෙයවන, රටට බරක් නැති සුපිරිම ICT වැඩ්ඩෙක් වෙන්න අදම ඔයාගේ අත්තිවාරම නිවැරදිව සකසා ගන්න!”
“විභාගය කියන්නේ ජීවිතයේ එක එක නැවතුමක් විතරයි. ඒ හින්දා ICT විෂයට බය නොවී, Logic Gates, Programming වැනි හැම පාඩමක්ම ආසාවෙන් ඉගෙන ගන්න. නිවැරදි තේරුම් ගැනීම සහ නොසැලෙන උත්සාහය තිබේ නම්, ඕනෑම අසීරු ඉලක්කයක් සපුරාගෙන විශිෂ්ට ජයග්රහණයක් කරා යාමට ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්!”