Advanced Level
ICT - Dilshan Wickramanayake
Theory විතරක් නෙමේ, Networking, Databases, UI Design සහ Coding හැමදේම Live Practical එක්කම ඉගෙන ගන්න. Dilshan Wickramanayake සර් සමඟින් ඔබේ A සිහිනය සැබෑ කරගන්න.
Quick Info Bar
කවුද මේ
Dilshan Wickramanayake සර්?
තාක්ෂණවේදය විෂය ධාරාවේ (ICT) වසර ගණනාවක විශ්වාසනීය පළපුරුද්දක් සහිත, Dilshan Wickramanayake සර් කියන්නේ සිසුන් දහස් ගණනකට විභාගය ජයග්‍රහණය කරන්න මඟ පෙන්වූ ගුරුවරයෙකි.
ICT විෂය කරුණු ඉතා සරල, ප්‍රායෝගික ක්‍රමවේදයන් (Live Practicals) ඔස්සේ උගන්වමින්, සෑම දරුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කරමින්, ඉහළම ප්‍රතිඵල කරා සිසුන්ව මෙහෙයවීම සර්ගේ විශේෂත්වයයි.
Dilshan Wickramanayake
Advanced Level (A/L) ICT
Grade 12 සහ 13 සිසුන් සඳහා Theory, Revision සහ Paper Class. සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට ආවරණය කෙරේ.
Filter by Academic Year
2026 A/L – Theory & Revision
Theory & Revision සමඟ Past Papers සාකච්ඡාව. විභාගයට Target කරමු!
2027 A/L – Complete Theory
Complete Theory මුල සිට සරලව, Live Practicals සමඟින් ඉගෙන ගන්න.
Latest From YouTube
පන්තියට Join වෙන්න කලින් සර් උගන්වන රටාව සහ Live Practicals කරන විදිහ බලන්න අපේ YouTube Channel එකට දැන්ම පිවිසෙන්න.
Our Featured Programs
This program is specially designed for Advanced Level students who have chosen ICT as a subject in any stream, including Combined Mathematics, Biosystems Technology / Biological Science, Commerce, or Arts. The classes cover complete Theory, Revision, and Past Papers from scratch for all 2026, 2027, and 2028 batches.
2026, 2027, 2028 උසස් පෙළ සඳහා ඕනෑම විෂය ධාරාවකින් ICT තෝරාගත් ඔබ සඳහාම පැවැත්වෙන ONLINE Class වැඩසටහන පිළිබඳව වැඩිදුර විස්තර සඳහා පහතින් පිවිසෙන්න. මෙහිදී 2026, 2027 සහ 2028 සියලුම Batches සඳහා සම්පූර්ණ සිද්ධාන්ත (Theory), පුනරීක්ෂණ (Revision) සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) මුල සිට සරලව සාකච්ඡා කෙරේ.
What Our Students Say – සිසුන්ගේ අදහස්
Dilshan Sirගේ පන්ති ඇවිත් ICT වලට ඉහළම සාමාර්ථ (A/B Passes) ලබාගත් අපේ සිසුන් තැබූ සැබෑ අදහස් කිහිපයක්.
නියම සර් කෙනෙක්!"