Our ICT Classes & Batches

red illustrative important announcement instagram post
2026 A/L

2026 A/L ICT (Theory & Revision)

2026 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා විශේෂයෙන්ම සැකසූ පන්තියකි. මෙහිදී සම්පූර්ණ විෂය නිර්දේශය (Full Syllabus) ඉතා ඉක්මනින් ආවරණය කරමින්, Revision Tutes සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) මුල සිට ගැඹුරින් සාකච්ඡා කෙරේ.

Filter by Academic Year

2026 al (2)
2026 A/L – Theory & Revision

Theory & Revision සමඟ Past Papers සාකච්ඡාව. විභාගයට Target කරමු!

2026 al (1)
2027 A/L – Complete Theory

Complete Theory මුල සිට සරලව, Live Practicals සමඟින් ඉගෙන ගන්න.

2026 al
2028 A/L – Beginners Theory

O/L ඉවර වුණු නවක සිසුන් සඳහා මූලික කරුණු ඇරඹේ.

Class Schedule (කාලසටහන):

ICT

2026 A/L ICT

  • Thursday (බ්‍රහස්පතින්දා): 8.30 am – 2.00 pm (Sinhala Medium)

  • Sunday (ඉරිදා): 10.30 am – 3.00 pm (English Medium)
ICT

2027 A/L ICT

  • Monday (සඳුදා): 3.00 pm – 5.00 pm (Sinhala Medium) Thursday

  • Thursday (බ්‍රහස්පතින්දා): 3.00 pm – 5.00 pm (English Medium)