Tutes & Study Resources
ICT Tutes & Study Resources
A/L සහ O/L ICT විභාග වලට සූදානම් වන ඔබ වෙනුවෙන්ම වෙන්වූ නිල නිබන්ධන සහ අධ්‍යයන සම්පත් එකතුව. Download everything you need for free!
ICT Tutes & Study Resources
Theory & Revision Tutes
පන්ති වලට අදාළ සියලුම සිද්ධාන්ත (Theory) නිබන්ධන සහ පුනරීක්ෂණ (Revision) Tutes ක්‍රමානුකූලව පාඩමෙන් පාඩමට මෙතැනින් ලබාගත හැක.
Short Notes & Mind Maps
Python Programming, Networking සහ SQL වැනි විෂය කරුණු ඉතා කෙටි කාලයකින් මතක තබා ගැනීමට සර් විසින්ම විශේෂයෙන් සකස් කළ Mind Maps සහ කෙටි සටහන්.
Past Papers & Model Papers
පසුගිය වසරවල උසස් පෙළ (A/L) සහ සාමාන්‍ය පෙළ (O/L) නිල විභාග ප්‍රශ්න පත්‍ර මෙන්ම විභාගය ඉලක්ක කර සකස් කළ අනුමාන ප්‍රශ්න පත්‍ර (Model Papers) සහ පිළිතුරු පත්‍ර.